තෙල් අධික ලෙස භාවිතයට නුසුදුසු වුවත් ශරීර සෞඛයට හිතකර තෙල් වර්ගවලින් අප නොසිතන ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. මෝර තෙල් යනු ද එවැනි තෙල් වර්ගයක් වේ. මේවා මිනිස් සිරුරට වඩාත් ප්‍රයෝජනවත් ය. මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට හිතකර ප්‍රතිඑල රාශියක් ලබාගත හැක. මේ ගැන විස්තර දැනගන්න පහත වීඩියෝව බලන්න.
No comments: