කළුතර, දොඩම්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පෞද්ගලික මූල්‍ය සමාගමක හිමිකරු විසින් එහි තැන්පත්කරුවන්ට අයත් රුපියල් කෝටි 700 ක පමණ මුදලක් කොල්ලකා පලා ගොස් ඇති බව වාර්තා වනවා. අදාල සිදුවීම සම්බන්ධයෙන් ඊයේ (09) දින දොඩම්ගොඩ පොලීසියට පැමිණිලි 40ක් පමණ ලැබී ඇති බවයි කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී උපුල් නිල්මිණි ආරියරත්න මහතා සඳහන් කරන්නේ.
No comments: