වසර තිහක ත්‍රස්තවාදය අවසන් කරමින් යුද ජයග්‍රහණය ලැබීමට මවුබිම සමත් විය. ඉන්පසුව උතුරු, නැගෙනහිර සාමය පවත්වා ගැනීමට ආරක්ෂක අංශයන්ට හැකි විය. කෙසේ වෙතත් වසර කිහිපයක සිටි උතුරු, නැගෙනහිර නැවතත් සන්නද්ධ කල්ලියක් ලෙසට ආවා කල්ලිය නැගී සිටීමේ පුවත්ද වාර්තා විය. මේ අතර එම පළාත්හී සන්නද්ධ කල්ලි නැවතත් ක්‍රියාත්මකදැයි සැකය ඇති කරමින් ආරක්ෂක අංශ රණවිරුවන් දෙදෙනෙකුගේ ඝාතනයක් වාර්තා වෙනවා. මෙන්න බලන්නකෝ විස්තරේ
No comments: