හදිසියේම විවාහ වූ ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා පළමුවරට සිය බිරිඳ ගැන මාධ්‍යට කිව්ව කතාව


නවසීලන්තයේ පැවැත්වෙන ක‍්‍රිකට් තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම පසුගිය 3 වැනිදා පිටත් වුණා. එදින ශ්‍රී ලංකා කණ්ඩයමේ ධනංජය ද සිල්වා හට විශේෂිතම දවසක් වුණේ යුග දිවියට ඇතුළත් වීමයි. ඉතා චාමෙට එම විවාහ උත්සවය පැවැත්වීම තවත් විශේෂත්වයක් ලෙස හඳුන්වන්න පුළුවනි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට අද නැතුවම බැරි මේ සුපිරි තරුව තමාගේ මනාලිය ගැන සති අන්ත පුවත්පතක් සමග එක්වෙමින් කියා තිබුණේ මේ විදියට.

හදිසියේම විවාහ වූ ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා පළමුවරට සිය බිරිඳ ගැන මාධ්‍යට කිව්ව කතාව හදිසියේම විවාහ වූ ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා පළමුවරට සිය බිරිඳ ගැන මාධ්‍යට කිව්ව කතාව Reviewed by HotSilver on December 10, 2018 Rating: 5

No comments:

Powered by Blogger.