සුවදායක රාත්‍රි නින්දක් ලැබීම යහපත් සෞඛ්‍ය තත්වයක් පවත්වාගැනීම සඳහා සපුරාලිය යුතු ප්‍රධාන අවශ්‍යතාවක්ය යන ප්‍රකාශයට එරෙහිව කවුරුත් අභියෝග කරයිද? නැත. නමුත් නින්ද බොහෝදෙනෙක් අඩුවෙන් තක්සේරු කරති. “හොඳ නින්දක් නොලැබුණොත් පහුවෙනිදාට ඒකේ විපාකය අද්දකින්න වෙයි” කියා කැනඩාවේ කැල්ගරි විශ්වවිද්‍යාලයේ චාර්යා රටාවන් හා මනස සම්බන්ධයෙන් අධ්‍යයනය කරන මනෝ විද්‍යාඥයෙකු හා සහාය මහාචාර්යවරයෙක් වන ෂෝන් කරි පැවසුවේය. ප්‍රමාණවත් නින්දක් නොලැබුණොත් ඔබ තුළ නුරුස්නා ගතියක් ඇති විය හැකි අතර සමහර විට මෙය විෂාදයටද හේතු වේ.
සිරුරට හා මනසට විවේකයක් ලබාදෙන සුවදායක නින්දක් ලබාගන්නේ මෙහෙමයි
Reviewed by lankaonline
on
December 27, 2018
Rating:
Reviewed by lankaonline
on
December 27, 2018
Rating:

No comments: