ජ්‍යොතිෂ ශාස්ත්රයේ දී ජන්ම පත්‍රයක හෙවත් කේන්දරයක සඳහන් වන ත්‍රිකෝණ ස්ථානයන්හි විශේෂිත වූ සම්භන්ධතාවයක් පවතී. මෙලෙස එහි ත්‍රිකෝණ ස්ථාන 4ක් පවතින අතර මෙම ස්ථානයන් අංශක 120 දුරින් පිහිටා ඇත. එම ත්‍රිකෝණ ස්ථානයන්හි උපතේදී ග්‍රහයන් පිහිටීම අනුව ජන්මියාගේ සුවිශේෂි වූ ගති ලක්ෂණ අපට හෙළි කරගත හැකිය. මෙම ත්‍රිකෝණ ස්ථාණයන්ට ග්රහහයන් අංශක 120 ක ප්‍රමාණයට ළංවීමත් සමඟ ග්‍රහ දෘෂ්ටි ඉතා හොදින් බලපවත්වයි. එමගින් ග්‍රහයන්ගේ බලපෑම වැඩි වන අතර මෙම ස්ථානයන්හි ග්‍රහයන් වැඩි ගණනක් සිටීමෙන් ලැබෙන ග්‍රහ බලය ද ඉතා බලවත්ය. එලෙස ඔබගේ කේන්දරයේ ත්‍රිකෝණ බලය බලවත්ද බලාගන්න පහත වීඩියෝව බලන්න.
ඔබගේ කේන්දරයේ ත්‍රිකෝණ බලය බලවත්ද බලාගන්න
Reviewed by lankaonline
on
December 06, 2018
Rating:
No comments: