පුරාතනයේ සිටම මිනිසා හා ගහකොළ අතර තිබුණේ සමීප සම්බන්ධතාවයක්. උපතේ සිට මරණය දක්වාම මිනිසාට වෘක්ෂලතාදිය ප්‍රයෝජනවන බවත්, උපකාරිවන බවත් කවුරුත් දන්නවා. අපේ අහාර, බෙහෙත් ද්‍රව්‍ය හා නිවස අලංකරණ ගෘහ භාණ්ඩ ආදි සියලු දේම සම්පාදනය වන්නේ අප අවට තිබෙන වෘක්ෂ ලතාවන්ගෙන්. ඉතින් ජ්‍යෙතිෂ්‍ය ශාස්‌ත්‍රයට අනුව එදා සිට අද දක්‌වා මනුෂ්‍ය වර්ගයා ග්‍රහචාරයට අනුව තමන් වෙත බලපාන අපල කාලය හෙවත් පෙර කරන ලද අකුසල් පලදෙන කාලයේදී එම තත්ත්වයෙන් මිදීමට විවිධ ශාන්තිකර්ම හා විශේෂයෙන් යම් යම් වෘක්ෂවලට සාත්තු කිරීම, අතපත ගෑම, ආවතේව කිරීම, ස්පර්ශ කිරීම යනාදිය සිදු කළා. ඉතින් ඔබටත් වෘක්ෂයන්ගෙන් අපල කාලයට යම් සහනයක් ලබා ගැනීමට අවැසි නම් පහත වීඩියෝව බලන්න.
ග්‍රහ අපල තියෙන අය මෙන්න මේ වෘක්ෂ වලට සාත්තු කරන්න
Reviewed by lankaonline
on
December 08, 2018
Rating:
No comments: