කොලොස්ට්‍රෝල් හා දියවැඩියාව නිට්ටාවට සුව කරන විශ්මිත කරපිංචා පානය හා සේපාලිකා මල් පානය


දියවැඩියාව හා කොලොස්ට්‍රෝල් ලොව ප්‍රචලිතව පැතිර ඇති රෝගයන්ය. විවිධ රෝග සුව කිරීම සඳහා පාරම්පරික ආයුර්වේද ක්‍රමයෙහි විවිධ ශාක වර්ග අතීතයේ සිට ම භාවිත කළ බවට සාක්‌ෂි ඇත. මේ පිළියම් වර්තමානයේ දී පවා ඉතා බහුල ලෙස භාවිත කෙරෙයි. විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ ගම්බද ජනතාව තුළ බටහිර ඖෂධයන්ට වඩා පාරම්පරික ආයුර්වේද ප්‍රතිකාර භාවිතයට සැලකිය යුතු ප්‍රවණතාවක්‌ ඇත. ශ්‍රී ලංකාවේ ඉපැරැණි බෙහෙත් වට්‌ටෝරුවලට අනුව වියළි සේපාලිකා පුෂ්පයන් තම්බාගත් සාරය දියවැඩියාව පාලනය කිරීම සඳහා භාවිත කළ බව සඳහන් වේ. එමෙන්ම කොලොස්ට්‍රෝල් නැති කර ගැනීමට කරපින්චා පානය කදිම ඔසුවකි. මේ ගැන තව විස්තර දැනගන්න පහත වීඩියෝව බලන්න.


කොලොස්ට්‍රෝල් හා දියවැඩියාව නිට්ටාවට සුව කරන විශ්මිත කරපිංචා පානය හා සේපාලිකා මල් පානය කොලොස්ට්‍රෝල් හා දියවැඩියාව නිට්ටාවට සුව කරන විශ්මිත කරපිංචා පානය හා සේපාලිකා මල් පානය Reviewed by lankaonline on December 07, 2018 Rating: 5

No comments:

Powered by Blogger.