ධර්මසේනට අංක 1 වෙන්න ඡන්ද ලැබුණේ මෙහෙමයි


2018 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හොඳ ම විනිසුරුට හිමි සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේන සමත්වී තිබේ. මින් පෙර 2012 වසරේ ද කුමාර් ධර්මසේන මෙම සම්මානය දිනා ගත් අතර ඒ අනුව ඔහු හොඳ ම විනිසුරු සම්මානය දිනා ගත් දෙවන අවස්ථාව මෙය වේ.


ධර්මසේනට අංක 1 වෙන්න ඡන්ද ලැබුණේ මෙහෙමයි ධර්මසේනට අංක 1 වෙන්න ඡන්ද ලැබුණේ මෙහෙමයි  Reviewed by lankaonline on January 23, 2019 Rating: 5

No comments:

Powered by Blogger.