දවසට විනාඩි 15 යි - ගෙදර ඉදන් බඩ අඩුකරගන්න ක්‍රමය මෙන්න



කෙනෙකුට ලස්සන උදරයක් හිමිවෙනවා කියන්නේ එය බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනාගත හැකි පෙනුමක්. එත් ඉතින් බොහෝ දෙනෙක් නිතරම කියන දෙයක් තමයි මොන දේ කරත් ඔවුන්ගේ බඩ අඩුකර ගන්න එක ටිකක් අමාරු වැඩක් කියන එක. මේ නිසා බහුතරයක් පිරිස ඉන්නේ හිතේ අමාරුවෙන්. නමුත් ඉතින් පුදුමේ කියන්නේ ජපානයේ ඉන්න කාන්තාවන් වගේම පිරිමින්ට තියෙන්නේ බොහොම ආකර්ශනීය සිරුරක්. ඉතින් දවසකට විනාඩි 15ක් වැය කරලා ජපන් ක්‍රමේට බඩ අඩුකර ගන්න පුළුවන් විදිහක් ගැන තමයි මේ කියන්න හදන්නේ.


දවසට විනාඩි 15 යි - ගෙදර ඉදන් බඩ අඩුකරගන්න ක්‍රමය මෙන්න දවසට විනාඩි 15 යි - ගෙදර ඉදන් බඩ අඩුකරගන්න ක්‍රමය මෙන්න Reviewed by lankaonline on January 24, 2019 Rating: 5

1 comment:

Powered by Blogger.