ඒ මනුස්සකම පිරුණ හිතකට පුළුවන් ජීවිතයක් ම සුවඳ කරන්න. සුන්දර කරන්න. ගැහෙන හදවතකට පුළුවන් තවත් හිතක දුකට කඳුළට වෛරයට කෝපයට සංවේදී වෙන්න. ඒ සංවේදීකමට පුලුවන් කලු ගලක් වගේ හිතක් වෙඬරු පිඩක් වගේ මෘදු මොළොක් කරන්න. මනුස්සකම නැත්නම් වැඩක් නෑ.
No comments: