සැමියා ඉදිරියේ බිරිඳ දූෂණය කළාට දඬුවම වසර 20ක්


විවාහක කාන්තාවක්‌ සැමියා ඉදිරියේදීම දූෂණය කර ඇයගේ හා සැමියාගේ දුරකථන දෙක මංකොල්ලකෑ චූදිතයකුට හලාවත මහාධිකරණ විනිසුරු ප්‍රනාන්දු මෙනවිය චෝදනා තුනක්‌ සඳහා බර වැඩ සහිත වසර 20 ක සිරදඬුවම් නියම කළා. කාන්තාවක්‌ දූෂණය කිරීම ඇයගේ කරාබු ජෝඩුවක්‌, ජංගම දුරකථනයක්‌ කොල්ලකෑම සහ එම අවස්‌ථාවේදීම ඇයගේ සැමියා ගේ ස්‌වාමීත්වයේ තිබූ ජංගම දුරකථනයක්‌ කොල්ලකෑම යනුවෙන් චෝදනා තුනක්‌ යටතේ මොහුට අධි චෝදනා තුනක්‌ ගොනු කර තිබුණි.

සැමියා ඉදිරියේ බිරිඳ දූෂණය කළාට දඬුවම වසර 20ක් සැමියා ඉදිරියේ බිරිඳ දූෂණය කළාට දඬුවම වසර 20ක් Reviewed by lankaonline on January 10, 2019 Rating: 5

No comments:

Powered by Blogger.