මන්ත‍්‍රිවරුන් 21කට පාර්ලි මේන්තුව තහනම් කරයි.. මෙන්න ගහන්න යන ගේම


පාර්ලිමේන්තුව තුළ කලහකාරි ලෙස හැසිරුණු බවට චෝදනා ගොනුකරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 21 දෙනකුට පාර්ලිමේන්තුව මාසයක කාලයකට තහනම් කර අය වැය සහ රට අහිතකර අණපනත් කිහිපයක් සම්මත කරගැනීමේ සැලසුමක් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වී තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබලයෝ කීපදෙනෙක්ම පැවැසූහ.

මන්ත‍්‍රිවරුන් 21කට පාර්ලි මේන්තුව තහනම් කරයි.. මෙන්න ගහන්න යන ගේම මන්ත‍්‍රිවරුන් 21කට පාර්ලි මේන්තුව තහනම් කරයි.. මෙන්න ගහන්න යන ගේම Reviewed by HotSilver on January 12, 2019 Rating: 5

No comments:

Powered by Blogger.