කෝලිගේ රෙකෝර්ඩ් කඩන අවුරුදු 23 පකිස්ථාන් පොඩි කොල්ලා මෙන්න


විරාට් කෝලි කියන්නේ හැමෝම දන්නා ලොව සුපිරිතම පිතිකරුවෙක්. ඔහුට සම කල හැකි පිතිකරුවෙක් වර්තමාන ක්‍රිකට් පිටියේ නැති තරම්. එහෙත් පාකිස්තානයේ ආරම්භක පිතිකරු වන ඉමාම් උල් හක් කෝලිට අභියෝගයක් වෙන්නට පටන් අරන්. ඉමාම් උල් හක් කියල කියන්නෙ පාකිස්තාන සුපිරි පිතිකරු ඉන්සමාම් උල් හක්ගේ බෑණා කෙනෙක්. තවමත් 23 වන වියේ පසුවන ඉමාම් උල් හක් ඇදහිය නොහැකි එක්දින පිතිකරණ දක්ශතා පෙන්වල තියෙනවා.

කෝලිගේ රෙකෝර්ඩ් කඩන අවුරුදු 23 පකිස්ථාන් පොඩි කොල්ලා මෙන්න කෝලිගේ රෙකෝර්ඩ් කඩන අවුරුදු 23 පකිස්ථාන් පොඩි කොල්ලා මෙන්න Reviewed by lankaonline on January 23, 2019 Rating: 5

No comments:

Powered by Blogger.