පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් රචිත 'නැත්ත වෙනුවට ඇත්ත' කෘතිය තුළින් ජනතා විමුක්ති පෙරමුණේ බුද්ධිමය දේපල උල්ලංඝනය වී ඇති බව පවසමින් එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා නඩුවක් පැවරූ නඩුවෙන් පසු අධිකරණය තීරණය කළේ එම කෘතිය ප්‍රසිද්ධියට පත්කිරීම මගින් ජනතා විමුක්ති පෙරමුණේ බුද්ධිමය දේපල උල්ලංඝනය වී ඇති බවයි. පසුව අදාළ කෘතියේ කර්තෘ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට අධිකරණය නියෝග කළේ රුපියල් මිලියන 10ක වන්දියක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හට ගෙවන ලෙසයි.
විමල් කෝටියක් නොගෙව්වොත් - වත්කම් හෙළිකරන්න වෙයි
Reviewed by lankaonline
on
January 15, 2019
Rating:

No comments: