ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී හා කුමාරි මුණසිංහගේ පුතුන් දෙදෙනා සහ දියණිය අද විවාහ වීමට නියමිතයි. මේ අතර අකිල ධනුද්දර සහ ඇමෙන්ඩාගේ Wedding Pre Shoot ඡායාරූප පෙළක් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. ඔවුන්ගේ මෙම අලංකාර ඡායාරූප ධනුෂ්ක සේනාධීර ඡායාරූප ශිල්පීයා විසින් ඉන්දුනීසියාවේදී ලබාගෙන තිබෙනවා.
No comments: