තෙවරප්පෙරුමගේ හදිසි අනතුර රඟපෑමක්ද?


නිවසේදී වූ හදිසි අනතුරකින් තුවාල ලත් නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා රෝහල්ගත කර තිබේ. තම නිවස පිහිටි ඉඩමේ අලුත්වැඩියාවක් කරමින් සිටියදී බැකෝ යන්ත‍්‍රයක කුල්ල වැදීමෙන් මෙම අනතුර සිදුව ඇත. රෝහල් ආරංචි මාර්ග පවසන්නේ නියෝජ්‍ය ඇමතිගේ තත්වය බරපතල නොවන බවයි.


තෙවරප්පෙරුමගේ හදිසි අනතුර රඟපෑමක්ද? තෙවරප්පෙරුමගේ හදිසි අනතුර රඟපෑමක්ද? Reviewed by lankaonline on January 13, 2019 Rating: 5

No comments:

Powered by Blogger.