කතරගම දෙවියන්ගේ පුදබිම දෙස් විදෙස් ජාතික සියලු දෙනාගේ සිත් ඇදබැඳගත් පූජනීය වූ සිද්ධස්ථානයකි. දිනපතා මෙහි පැමිණෙන බැතිමතුන් මේ පුදබිමට එන්නේ මහත් වූ භක්තියකින් යුක්තවය. පසෙකින් කිරි වෙහෙර සෑ රදුන් වැඩ සිටින අතර තවත් පසෙකින් මහානුභාව සම්පන්න අෂ්ටඵල බෝධීන් වහන්සේත් කතරගම දෙවියන් වැඩ සිටින දේව මාලිගයත් පිහිටා තිබේ. සිවු දෙසින්ම සතරවරම් දෙවිවරුන් ඇසිපිය නොහෙළා මේ පූජනීය භූමිය ආරක්ෂා කරන අතර වාරයේ අද වනවිට තවත් පිරිසක් මේ පූජනීය භූමියට කැළලක් වන අයුරින් ජාවාරම් කටයුතු කිරීම ශෝචනීය වූ කරුණක් වී ඇත.
කතරගම වඳින්න ගිහින් ඔබ අතරමං වෙන අවස්ථා මෙන්න
Reviewed by lankaonline
on
January 28, 2019
Rating:
Reviewed by lankaonline
on
January 28, 2019
Rating:

No comments: