හතුරුසිංහගේ තටු ගැලවෙයි - අන්තවාදී ගැටළු හෙළිවෙයි


ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට තේරීම් කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කිරීමට හිමිව තිබූ අවස්ථාව ඉවත් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසිබලධාරී චූලානන්ද පෙරේරා මහතා පියවර ගෙන ඇති බව වාර්තා වේ.


හතුරුසිංහගේ තටු ගැලවෙයි - අන්තවාදී ගැටළු හෙළිවෙයි හතුරුසිංහගේ තටු ගැලවෙයි - අන්තවාදී ගැටළු හෙළිවෙයි Reviewed by lankaonline on January 30, 2019 Rating: 5

No comments:

Powered by Blogger.