ලොව පැරණිම කාලතුවක්කුව සමන් දේවාලයෙන් මතුවෙයි


සබරගමුව මහ සමන් දේවාලය පිහිටා ඇත්තේ රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයේ, දේවාලය ගාව ගමේය. ඒ අනුව සමන් දේවාලය, රත්නපුර නගරයේ සිට කිලෝ මීටර් දෙකක පමණ දුරකින් පිහිටා ඇත. අතීතයේ මෙම සමන් දේවාලය “පෘතුගීසීන්ගේ බළකොටුවක්” බවට පත් වී තිබූ බවත්, දෙවැනි රාජසිංහ රජතුමා ඔවුන් සමග යුද්ධ කර පරාජය කොට සබරගමුවෙන් එළවා දැමූ අතර, මුදාගත් බළකොටුව තුළ තිබී “වානේවලින් සාදන ලද කොඩිතුවක්කුවක්” සොයා ගත් බවත්  “සබරගමු මහ සමන් දේවාලය සහ රත්නපුර සෙසු දේවාල” කෘතියේ සඳහන් කර තිබේ.


ලොව පැරණිම කාලතුවක්කුව සමන් දේවාලයෙන් මතුවෙයි ලොව පැරණිම කාලතුවක්කුව සමන් දේවාලයෙන් මතුවෙයි Reviewed by lankaonline on January 08, 2019 Rating: 5

No comments:

Powered by Blogger.