අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා ජාතික පාසල් පිවිසුම පොලිස් සැරයන් සුජිත් ප්‍රසන්නට නුපුරුදු තැනක් නොවේ. වසර තුනහමාරක් තිස්සේ මේ බාලිකාව ඔහු දැක්කේය. බාලිකාවේ දැරියන් ගුරුවරුන් ඇසුරු කළේය. මේ කාලය පුරාවටම ඒ සියල්ලෝම සුජිත් හා බොහෝ සුහදත්වයෙන් කටයුතු කළෝය. පසුගිය සිකුරාදා ද පොලිස් සැරයන් දේවේන්ද්‍ර ආරච්චිලාගෙ සුජිත් ප්‍රසන්න විජේසිංහ සුපුරුදු පරිදි උදෑසන රාජකාරිය සඳහා අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා ජාතික පාසල් ප්‍රධාන පිවිසුම ආසන්නයේ පදික මාරුවේ රාජකාරි සඳහා ගියේය. එදින ඔහුට ලැබුණු පුදුම කිරීම ඔහුගේ දෙනෙත් සතුටු කඳුලෙන් තෙත් කළේය.
ස්වර්ණපාලි බාලිකාවියන්ගේ ආදරණීය ට්‍රැෆික් මාමාට ලැබුණු පුදුම තෑග්ග
Reviewed by lankaonline
on
January 24, 2019
Rating:

No comments: