රංගන ශිල්පී මංජුල මොරගහ යුගදිවියට



මංජුල මොරගහ කියන්නේ පුංචි තිරයෙන් දකින්න ලැබෙන රංගන ශිල්පියෙක්. විවිධ චරිත එක්ක ජනතාව අතරට ආ මංජුලට ජනතාවගේ ආදරය නිතැතින්ම හිමි වුනා. නමුත් ඔහුගේ රංගන දක්ෂතා දැන් පුංචි තිරයෙන් දැන් දකින්න නොලැබෙන තරම්. රංගනයෙන් ඉදහිට දකින මංජුල විවාහ දිවියට ඇතුළත් වුණා. ඒ මල්ෂි සමග. එම විවාහ මංගල්‍යට කලාකරුවන් රැසක් සහභාගී වී හිටෙයේ මෙලෙසින්.


රංගන ශිල්පී මංජුල මොරගහ යුගදිවියට රංගන ශිල්පී මංජුල මොරගහ යුගදිවියට Reviewed by lankaonline on January 25, 2019 Rating: 5

No comments:

Powered by Blogger.