ප්‍රකට රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ පසුගිය වසරේ පැවැත්වූ උපන්දින සාදය විශේෂ මුහුණුවරක් ගත්තා වගේම මුළු රටම ඒ ගැන කතා කළා. එයට පැමිණි කලාශිල්පීන්ට ඔහුගේ වියදමින්ම විශාල වියදමක් දරා හැඩගන්වා තිබූ අතර යුරෝපීය විලාසිතාවන්ගෙන් සැමරුම අලංකාර විය. මේ වෙනුවෙන් චන්දිමාල් වැය කළ මුදල ලක්ෂ 275 ක් පමණ වන බවටද වාර්තා වුණා. මෙවරත් ඔහුගේ උපන්දිනය ඔහු ජයටම සැමරීමට සූදානම්.
මේ පාර උපන්දිනේ නෙළුම් කුළුණ උඩ? චන්දිමාල් කියයි
Reviewed by lankaonline
on
January 11, 2019
Rating:
Reviewed by lankaonline
on
January 11, 2019
Rating:

No comments: