කැපුම් කෙරුම් නැතුව පිළිකාවක් ලංකාවේදී සුව කරලා


පසුගිය කාලය පුරාවටම අපේ රටේ වෛද්‍යවරු ලෝකයම පුදුම කරවමින් විශ්මිත සැත්කම් කිහිපයක්ම කරා. එවැනිම වූ තවත් විශ්මිත සැත්කමක් හෝමාගම රජයේ රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ ඒකකයේ විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් මහතා විසින් සාර්ථකව සිදුකරේ මෙරට වෛද්‍ය ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් පසු කරමින්.

කැපුම් කෙරුම් නැතුව පිළිකාවක් ලංකාවේදී සුව කරලා කැපුම් කෙරුම් නැතුව පිළිකාවක් ලංකාවේදී සුව කරලා Reviewed by lankaonline on January 15, 2019 Rating: 5

No comments:

Powered by Blogger.