රෝහිත - ටටියානා යුවළට කතෝලික හා හින්දු සම්ප්‍රදායෙන්ද ආශිර්වාද



පසුගිය 24දා මැදමුලන වීරකැටිය ගම්මානයේදි යුග දිවියට පිවිසි රෝහිත - ටටියනා යුවළට ආශිර්වාද ලබාගැනිමේ දේව මෙහෙය බම්බලපිටිය ශාන්ත මේරි දේවස්තානයේදී හා හින්දු චාරිත්‍රානුකූලව වැල්ලවාය මයුර හින්දු කෝවිලේ දී පැවැත්වුනා. මොවුන් දෙදෙනාගේ විවාහ මංගල්‍යය පිලිබඳව සමාජයේ බොහෝ කතාබහටද ලක්වුණා.


රෝහිත - ටටියානා යුවළට කතෝලික හා හින්දු සම්ප්‍රදායෙන්ද ආශිර්වාද රෝහිත - ටටියානා යුවළට කතෝලික හා හින්දු සම්ප්‍රදායෙන්ද ආශිර්වාද Reviewed by lankaonline on January 29, 2019 Rating: 5

No comments:

Powered by Blogger.