මේ මොහොතේ සිදුවන රෝහිත රාජපක්ෂ හා ටට්යානා විවාහයේ ඡායාරූප


හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්‍ෂ මහතා අද දිනයේ ටට්යානා ලිවේරා ජයරත්න සමඟ විවාහ දිවියට එළැඹුනේය. වීරකැටියේදී පැවත්වෙන මෙම මංගල උත්සවය සදහා දේශපාලන නායකයන්, ව්‍යාපාරිකයන් ඇතුළු බොහෝ දෙනෙකු මේ වන විට සහභාගී වී සිටිනවා. මැදමුලන ගම්මානයටම මෙම විවාහය සඳහා ආරාධනා කර ඇත.

මේ මොහොතේ සිදුවන රෝහිත රාජපක්ෂ හා ටට්යානා විවාහයේ ඡායාරූප මේ මොහොතේ සිදුවන රෝහිත රාජපක්ෂ හා ටට්යානා විවාහයේ ඡායාරූප Reviewed by lankaonline on January 23, 2019 Rating: 5

No comments:

Powered by Blogger.