තරඟකාරී ලෝකයේ ජීවත් වෙන ගොඩාක් දෙනෙකුට වෙලාවට කෑම බීම ගන්න බැරිවෙන නිසා විශෙෂයෙන්ම උදෑසන ආහාර වේල මඟහරින නිසා ඉක්මනින් ගැස්ට්‍රයිටිස් වලට ගොදුරු වෙනවා. දහ දෙනෙක් එක්ක කථා කළොත් ඒකෙන් අඩුම ගානේ අට දෙනෙකුටවත් ගැස්ට්‍රයිටිස් තියෙනවා. ලංකාවේ තියෙන ජනප්‍රියතම ලෙඩේ ගැස්ට්‍රයිටිස් කියලා කිව්වොත් වැරදි නෑ. එක එක අය මේ ලෙඩේට එක එක ජාතියේ ප්‍රතිකර්ම කරනවා. ඒ අතරින් ඉතාම සාර්තක ප්‍රතිකර්මයක් ගැන තමයි මේ කියන්න යන්නේ. මේකට කියන්නේ ” දියබත” කියලා.
ගැස්ට්‍රයිටිස් රෝගය නිට්ටාවට හොඳ වෙන හෙළ ඔසුව මෙන්න
Reviewed by lankaonline
on
January 17, 2019
Rating:
Reviewed by lankaonline
on
January 17, 2019
Rating:

No comments: