කොටි ත්‍රස්තවාදීන් 25කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට දකුණු ඉන්දියාවේ පුහුණු කඳවුරු කිහිපයක පුහුණුව ලබමින් සිටිති. ඔවුන් මෙම වර්ෂයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බැවින් පැමිණි වහාම උතුරු පළාත කේන්ද්‍ර කරගෙන දැවැන්ත ප්‍රහාර හතරක් එල්ල කිරීමට සැලසුම් කර ඇතැයි තොරතුරු වාර්තා වෙනවා. කොටි සංවිධානයට සාමාජිකයින් බඳවා ගැනීම සඳහා ප්‍රචාරක මෙහෙයුමක් ලෙස මෙම ප්‍රහාරය දියත් කිරීමට සැලසුම් කර ඇති බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.
රටේ හතර තැනක බෝම්බ පුපුරවන්න කොටි රැළක් සැළසුම් කරයි !
Reviewed by lankaonline
on
January 30, 2019
Rating:
Reviewed by lankaonline
on
January 30, 2019
Rating:

No comments: