ETF සල්ලි උස්සන අලුත්ම email ජාවාරම ගැන ඇත්තම විස්තරය


“Notice from Central Bank of Sri Lanka EPF“ යන මැයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව නමින් ව්‍යාජ  ලෙස පෙනී සිටිමින් ප්‍රධාන වශයෙන්  ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන ඉලක්ක කරමින් වංචනික විද්‍යුත් තැපැල් පණිවිඩ හුවමාරු වෙමින් පවතින බවට ශ්‍රී ලංකා මහ බැංකුවට වාර්තා වී ඇත.


ETF සල්ලි උස්සන අලුත්ම email ජාවාරම ගැන ඇත්තම විස්තරය ETF සල්ලි උස්සන අලුත්ම email ජාවාරම ගැන ඇත්තම විස්තරය Reviewed by lankaonline on January 23, 2019 Rating: 5

No comments:

Powered by Blogger.