හිටපු අමාත්‍ය පාර්ලිමෙන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මිලට ගත් සුපිරි Aston martin DB 11 convertible නම් මෝටර් රථය පිළිබඳ කතා බහක් ඇතිව තිබෙනවා. ලාංකාවේ පුද්ගලයෙක් මෙවැනි මෝටර් රථයක් හිමිකරගත් පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙයි. මෙය නිශ්පාදිත රටෙහි මිළදි ගන්නේ නම් එහි වටිනාකම $250,000 ඇරඹෙන අතර එය ආසන්න ශ්‍රි ලංකා මුදලින් රුපියල් කෝටි 4.5 ට ආසන්න මුදලකි. කුමාර වෙල්ගම පවසන පරිදි මේ සඳහා ඔහුට වැයවී ඇත්තේ කොටි 7.5ක් පමණි.
ෆුල් කෑෂ් දීලා කොටි 8ක Aston martin ගත්තු වෙල්ගම - කොහෙන්ද දෙවියනේ මෙච්චර සල්ලි
Reviewed by lankaonline
on
February 22, 2019
Rating:
No comments: