‘‘උපාය දූතයෙක් විදියට තමයි ඩුබායි ගියේ‘‘ මධූෂ් අත් අඩංගුවට ගැනීමෙන් පසු බුකියේ ගිය රස කතා



මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකඳුරේ මධුෂ් ඇතුළු ප්‍රබල පාතාල සාමාජිකයින් 23 දෙනෙකු ඩුබායිහි පිහිටි සුපිරි හෝටලයකදී අත්අඩංගුවට ගැනීමට ඩුබායි පොලිසිය සමග මෙරට ආරක්ෂක බලධාරීන් විසින් එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී හැකියාව ලැබුනා. එහිදී  ගායක අමල් පෙරේරා සහ ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවෙක්ද  අත්අඩංගුවට ගැණුනු අතර ඒ පිළිබඳ සමාජ ජාලා හරහා හුවමාරු වුන සටහන් කිහිපයක් පහතින්.


‘‘උපාය දූතයෙක් විදියට තමයි ඩුබායි ගියේ‘‘ මධූෂ් අත් අඩංගුවට ගැනීමෙන් පසු බුකියේ ගිය රස කතා ‘‘උපාය දූතයෙක් විදියට තමයි ඩුබායි ගියේ‘‘ මධූෂ් අත් අඩංගුවට ගැනීමෙන් පසු බුකියේ ගිය රස කතා Reviewed by lankaonline on February 05, 2019 Rating: 5

No comments:

Powered by Blogger.