ඇමති හරීන් ක්‍රීඩකයින්ට අමතක නොවෙන්න දීපු පිළිගැනීම



පසුගිය දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංචාරයේදී නව වාර්තාවක් සමග ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ විශේෂ ප්‍රභූ පර්යන්තයෙන් අද දින දිවයිනට පැමිණියහ.
එම ජයග්‍රාහී ක්‍රිකට් කණ්ඩායම උණුසුම්ව පිළිගැනීමට විදුලි සංදේශ,විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා එම අවස්ථාවට සහභාගී විය.


ඇමති හරීන් ක්‍රීඩකයින්ට අමතක නොවෙන්න දීපු පිළිගැනීම ඇමති හරීන් ක්‍රීඩකයින්ට අමතක නොවෙන්න දීපු පිළිගැනීම Reviewed by lankaonline on February 25, 2019 Rating: 5

No comments:

Powered by Blogger.