රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අතුරුදහන් !


මාකඳුරේ මදුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් අයෙකු සතුව තිබී රාජ්‍ය තාන්ති‍්‍රක ගමන් බලපත‍්‍රයක් ලැබුණු බවට පසුගියදා විදෙස් මාධ්‍ය වාර්තා කළා. කෙසේ නමුත් එරට නවතම මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙන්නේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් පිරිසකගේ ගමන් බලපත‍්‍ර මෙතෙක් එරට පොලීසිය වෙත ලැබී නොමැති බවත්, මාධ්‍ය වාර්තා අනාවරණ කළ ආකාරයට සැකකරුවන් අතර තිබී රාජ්‍ය තාන්ති‍්‍රක ගමන් බලපත‍්‍රයක් මෙතෙක් ලැබී නොමැති බවත්ය.


රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අතුරුදහන් ! රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අතුරුදහන් ! Reviewed by lankaonline on February 11, 2019 Rating: 5

No comments:

Powered by Blogger.