පරිගණක ආශ්‍රිතව මේ දිනවල පැතිර යන වෛරසයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්නැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එම පරිගණක ආශ්‍රිතව පැතිර යන රම්බා නැමැති වෛරසය හේතුවෙන් වින්ඩෝස් 7, වින්ඩෝස් 8.1 සහ වින්ඩෝස් 10 යන මෙහෙයුම් පද්ධතිවලට බලපෑම් එල්ලවිය හැකි බවටයි ඔවුන් පවසන්නේ. නොමිලේ භාගත කිරීමට හැකි මෘදුකාංග හරහා මෙම වෛරසය ව්‍යාප්ත වන බවත් මෙම වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා නොමිලේ භාගත කළ මෘදුකාංග යාවත්කාලින කරන ලෙසත් ඔවුන් පවසයි.
‘රම්බා’ වෛරසයෙන් පරිගණක පද්ධති ආරක්ෂා කර ගන්න
Reviewed by lankaonline
on
February 02, 2019
Rating:
Reviewed by lankaonline
on
February 02, 2019
Rating:

No comments: