ශ්‍රී ලංකා ක්‍රිකට් බිංදුවටම බාල්දු වෙයි - අනුග්‍රාහකයෙක් ඉල්ලා දැන්වීම් දැමීමටත් වෙයි! ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2019 ලෝක කුසලානය සදහා ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රාහකයෙක් සොයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ දැන්වීමක් දමා තිබෙනවා. මේ අනුව ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුමේ මුද්‍රණය කරනා ප්‍රධාන අනුග්‍රාහකයා ඇතුලු අනුග්‍රහකයන් ක්‍රිකට් ආයතනය විසින් සොයමින් සිටියි.
ශ්‍රී ලංකා ක්‍රිකට් බිංදුවටම බාල්දු වූ හැටි
Reviewed by lankaonline
on
February 13, 2019
Rating:
No comments: