සිංහරාජයේ මහා පරිමාන ජාන මංකොල්ලයේ සැගවුණ කතාව



සිංහරාජ වනය තුළ ජාන මංකොල්ලයේ යෙදුන විදෙස් ජාතිකයන් පස් දෙනෙකු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් එකතු කරන ලද ජීවීන් ප්‍රමාණය මෑත ඉතිහාසය තුල අත්අඩංගුවට ගන්නා ලද විශාලතම ප්‍රමාණය බව පෙන්වා දිය හැකිය. මෙම ජීවීන් අතර එම අවස්ථාවේදීත් ජිවී සතුන් ද විශාල ප්‍රමාණයක් තිබී ඇත.


සිංහරාජයේ මහා පරිමාන ජාන මංකොල්ලයේ සැගවුණ කතාව සිංහරාජයේ මහා පරිමාන ජාන මංකොල්ලයේ සැගවුණ කතාව Reviewed by lankaonline on February 03, 2019 Rating: 5

No comments:

Powered by Blogger.