කුරු මිනිසෙකු එල්ල කළ ප්‍රහාරයකින් ප්‍රදේශයේ තරුණ කාන්තාවක් තුවාල ලබා තිබෙන බවත් ප්‍රදේශයේ ගොවියෙකු මහවිලච්චිය පොලිසියට දුරකථනය මගින් දන්වා තිබෙනවා.මෙලෙස කුරු මිනිසුන්ගේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ විලච්චිය පාර, 370 තුලාන, ඇත්දත්කල්ල, පේමඩුව ගම්මානයේ අශෝකා රණසිංහ (27) හා සාමා චාන්දනී (37) නමැති කාන්තාවන් දෙදෙනෙකු බවයි සඳහන් වනනේ. මේ අතුරින් සිදුවීමට මුහුණ දුන් සාමා චාන්දනී මහත්මිය තමන් මුහුණ දුන් අත්දැකීම මෙලෙස ප්‍රකාශ කළා.
නිට්ටෑවෝ පේමඩුව ගමට පහරදෙයි
Reviewed by lankaonline
on
February 25, 2019
Rating:
Reviewed by lankaonline
on
February 25, 2019
Rating:

No comments: