පාතාල නායක මන්න රොෂාන් අත් අඩංගුවට ගත් මෙහෙයුම



හංවැල්ල ප්‍රදේශයේ පහන්ගමදී අත්බෝම්බයක් හා හෙරොයින් මත්කුඩු රැගෙන යතුරුපැදියකින් යමින් සිටි ‘මන්න රොෂාන්’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ අතුකෝරලගේ රෝහාන් ඉන්දික නමැති පාතාල සාමාජිකයා හංවැල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම අවස්ථාවේ ඔහු සන්තකයේ තිබි ජීව අත්බෝම්බයක් හා හෙරොයින් ද සිය භාරයට ගත් බව පොලීසිය තවදුරටත් ප්‍රකාශ කර සිටියා.ඔහු අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.


පාතාල නායක මන්න රොෂාන් අත් අඩංගුවට ගත් මෙහෙයුම පාතාල නායක මන්න රොෂාන් අත් අඩංගුවට ගත් මෙහෙයුම Reviewed by lankaonline on February 04, 2019 Rating: 5

No comments:

Powered by Blogger.