ගොඩක් කෑවේ නැතත් බඩ පිපුම ඇතිවෙන්න හේතු හා විසඳුම මෙන්න



බඩ පිපුම/පුරවා දැමීම කියන්නේ අපිට නිතර අහන්නට ලැබෙන මැසිවිල්ලක්. බඩ පිපෙනවා දැකීමට තබා ඒ ගැන ඇසීමටවත් බොහෝදෙනා අකමැති. ඒවගේම සුභ ආරංචිය තමයි, මෙයට හේතුව හරියටම දැනගත්තොත් ප්‍රතිකාර කල හැකිබව. නිතර ඇතිවන බඩ පිපුම ඔබට අපහසුවක් වගේම බොහෝ කාන්තාවන්ට තම ආත්ම විශ්වාසය සහ තමන්ගේ ශරීරය ගැන සිතන ආකාරයට පවා බලපෑමක් සිදු කරනවා.

ගොඩක් කෑවේ නැතත් බඩ පිපුම ඇතිවෙන්න හේතු හා විසඳුම මෙන්න ගොඩක් කෑවේ නැතත් බඩ පිපුම ඇතිවෙන්න හේතු හා විසඳුම මෙන්න Reviewed by lankaonline on February 14, 2019 Rating: 5

No comments:

Powered by Blogger.