නුගේගොඩ චැපල් පාරේ අතුරු මාර්ගයක් වන පැලවත්ත පාර ප්‍රදේශයේදී 5 වැනිදා පස්වරුවේ නිවෙසක් තුළදී තියුණු ආයුධයකින් ඇන මෙහෙකාරිය ඝාතනය කර නිවෙසේ හිමිකාර ගුරුවරියටද එම ආයුධයෙන් පහරදී බරපතළ තුවාල කර පලා යෑමට උත්සාහ කිරීමේදී ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව අත්අඩංගුවට ගත් පුද්ගලයකු ඉන් පෙර සතියකට ඉහතදී කළ තවත් මනුෂ්‍ය ඝාතන දෙකකද ප්‍රධාන සැකකරු බවට හෙළිව ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය පවසනවා.
නුගේගොඩ ත්‍රිපුද්ගල ඝාතකයා ගැන පුදුම හිතෙන හෙළිදරව්වක් !
Reviewed by lankaonline
on
February 07, 2019
Rating:
Reviewed by lankaonline
on
February 07, 2019
Rating:

No comments: