ශම්මි සිල්වා, කොළඹ CCC ක්‍රීඩා සමාජයයේ සභාපතිවරයා වන අතර පසුගිය තිලංග සුමතිපාල ක්‍රිකට් පරිපාලනයේ භාණ්ඩාගාරික ලෙස ඔහු කටයුතු කළේය. මෙවර ක්‍රිකට් නිලවරණයේ සභාපති ධුරයට තිලංග සුමතිපාල පාර්ශවයෙන් ඔහු ඉදිරිපත් වූයේ, මින් පෙර සභාපති ධුරයට ඉදිරිපත් වීමට තිබූ මොහාන් ද සිල්වාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වීම හේතුවෙනි.
මැරෙනකල්ම ක්‍රිකට් බලය තිලංගට ලැබෙන හේතුව මෙන්න
Reviewed by lankaonline
on
February 26, 2019
Rating:
Reviewed by lankaonline
on
February 26, 2019
Rating:

No comments: