මැරී නොමැරී ජීවත්වෙන පානදුරේ පීරම්මා ඇස් වලට කදුළු එන කතාවක්



ජීවන ගමනේ බොහෝ දුක්ඛ දෝමනස්සවලට ලක්වෙමින් සිය සැමියාත් හැදූ වැඩූ දරුවනුත් අහිමි කරගනිමින් බුදුන් දවස පටාචාරාවක් ලෙස නගරය පුරා සැරිසරමින් කුණු කාණුවල වතුර බොමින් කොයි කාගෙත් අවධානයට ලක්වූ කාන්තාවකි. ලොකු කාකි කලිසමක් සහ විශාල ප්‍රමාණයේ ෂර්ට් එකකින් සැරසී බෙල්ල වටේ ලේන්සුවක් දවටාගෙන පාචාරාවක් සේ නගරයේ සැරිසරණ ඇගේ වාසභූමිය වූයේ බස්නැවතුම්පොළය, උසාවි භුමියය. නගරයේ ඇති කුණු කසල ගොඩකින් එදිනෙදා වේල සොයාගන්නා ඇය කිසිදු රස මසු ආහාර වේලක පහස ලබන්නට පවා අවාසනාවන්ත වූවා.


මැරී නොමැරී ජීවත්වෙන පානදුරේ පීරම්මා ඇස් වලට කදුළු එන කතාවක් මැරී නොමැරී ජීවත්වෙන පානදුරේ පීරම්මා ඇස් වලට කදුළු එන කතාවක් Reviewed by lankaonline on February 09, 2019 Rating: 5

No comments:

Powered by Blogger.