පෞද්ගලික රූපවාහිනි නාලිකාවක විකාශය වන ගී තරු තේරිමේ තරඟාවලියකින් ඉවත් වූ තරඟ කරුවෙකුගේ ආධාරකරුවන් පිරිසක් විසින් ජනප්‍රිය ගායන ශිල්පි රූකාන්ත ගුණතිලකට පහර දී ඇති බව වාර්තා වනවා. රාත්‍රී පැවති එම තරඟයේදී අදාල තරඟකරු තරඟයෙන් ඉවත් වී ඇති අතර ඉන් අනතුරුව ඔහුගේ ආධාර කරුවන් විසින් රූකාන්ත ගුණතිලකට සහ ඔහුගේ මෝටර් රථයට පහර දී ඇති බවයි මත්තේගම පොලීසිය පවසන්නේ.
රූකාන්තට පහරදුන්නේ හිරු එකෙන් සැළසුම් සහගත සිදුවීම මෙන්න
Reviewed by lankaonline
on
February 26, 2019
Rating:
Reviewed by lankaonline
on
February 26, 2019
Rating:

No comments: