කවදාවත් 11 පහුවෙලා රෑට නිදාගන්න එපා - අදින් පස්සෙනම් මැරුවත් රැ එකොළහෙන් පස්සේ ඇහැරලා ඉන්න එකක් නැහැ


ඇඟ කිලිපොලා යන අති භයානක හේතුව මෙන්න.. මේක බැලුවොත් ආයේ කවදාවත් 11න් පස්සේ ඇහැරලා ඉන්න එකක් නෑ කවදාවත් 11 පහුවෙලා රෑට නිදාගන්න එපා - අදින් පස්සෙනම් මැරුවත් රැ එකොළහෙන් පස්සේ ඇහැරලා ඉන්න එකක් නැහැ නිදාගැනීම සඳහා විශේෂ වෙලාවක් තිබෙනවාද? කලින් නින්දටගොස් කලින් අවදිවීම ඇඟට හොඳ බවට පැරණි විශ්වාසයක් තිබෙනවා. මෙහි සත්‍ය අසත්‍යතාවය කුමක්ද? පරක්කුවී නිදාගෙන පරක්කුවී අවදි වීම සෞඛ්‍යාරක්ෂිතද? අපගේ ශරීරය තුල ස්වභාවධර්මයා විසින් නිර්මාණය කරනලද පුදුමාකාර ඔර්ලෝසුවක කටු කැරකෙන බව ඔබ දන්නවාද? එය ඉතා ඉහල වටිනාකමකින් යුතු සේවයක් සපයයි. එය ඔබගේ ශරීරයේ බොහෝ ඉන්ද්‍රීන් ගේ ක්‍රමානුකූල පැවැත්ම තීරණය කරනවා.

කවදාවත් 11 පහුවෙලා රෑට නිදාගන්න එපා - අදින් පස්සෙනම් මැරුවත් රැ එකොළහෙන් පස්සේ ඇහැරලා ඉන්න එකක් නැහැ කවදාවත් 11 පහුවෙලා රෑට නිදාගන්න එපා -  අදින් පස්සෙනම් මැරුවත් රැ එකොළහෙන් පස්සේ ඇහැරලා ඉන්න එකක් නැහැ Reviewed by HotSilver on March 15, 2019 Rating: 5

No comments:

Powered by Blogger.