කුරුණෑගල බඩගමුව ලැඟුම්හලක 16 හැවිරිදි දැරියක් විකුණපු හැටි



කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන මාර්ගයේ බඩගමුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ලැඟුම්හලක සිටි 16 හැවිරිදි බාල වයස්කාර දැරියක් සහ 38 හැවිරිදි පුද්ගලයෙකු කුරුණෑගල නීතිය බලගැන්වීමේ ඒකකය විසින් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබෙනවා. 

කුරුණෑගල බඩගමුව ලැඟුම්හලක 16 හැවිරිදි දැරියක් විකුණපු හැටි කුරුණෑගල බඩගමුව ලැඟුම්හලක 16 හැවිරිදි දැරියක් විකුණපු හැටි Reviewed by lankaonline on March 11, 2019 Rating: 5

No comments:

Powered by Blogger.