යහපාලනය කම්බහොරු පොතේ මහින්දානන්ද ගැහුවේ කාටද ?



ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු නියෝජිතයින් බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් රචිත "යහපාලන TOP 10 කම්බ හොරු" නැමැති ග්‍රන්ථය ඊයේ දින කොළඹදී එළිදැක්වුනා. මෙම පොත එළිදැක්වීමේදී එහි පළමු පිටපත විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට පිළිගන්වනු ලැබුවා.


යහපාලනය කම්බහොරු පොතේ මහින්දානන්ද ගැහුවේ කාටද ? යහපාලනය කම්බහොරු පොතේ මහින්දානන්ද ගැහුවේ කාටද ? Reviewed by lankaonline on March 11, 2019 Rating: 5

No comments:

Powered by Blogger.