පසුගියදා පැවැති රයිගම් ටෙලි නාට්‍ය උළෙලට සහභාගී වී සම්මාන ලැබූ රංගන ශිල්පී කළණ ගුණසේකර කතාබහට ලක්ව තිබෙනවා. සම්මානය ලබා ගැනීමෙන් පසු සිය මිතුරෙකු සමග බීමත්ව පදවා ගෙන පැමිණි මෝටර් රථය කුරුදුවත්ත පොලීසිය විසින් නැවතීමෙන් පසුව බීමත්ව රිය පැදවීම වෙනුවෙන් ඔවුන්ට පොලීසිය විසින් නඩුවක් ගොනු කර තිබෙනවා.
No comments: