මේ දිනයන්වල අපේ රටේ කතා බහට ලක්වන මාතෘකා අතර නිට්ටෑවන් නැමැති සත්ත්ව කොට්ඨාශය ගැන කතාබහට ලක්වෙනවා. ඒ පසුගිය කාලයේ අපේ රටේ ප්‍රදේශ කිහිපයකින්ම එවැනි සත්ත්වයින් හමු වූ බවට විවිධ ගම්වාසීන් ප්‍රකාශ කල අදහස් සමඟයි. එලෙස එහි නවතම සිදුවීම ලෙස වලස්මුල්ල, දෙහිගහහේන ප්‍රදේශයේ විදපොල ගම්මානයේ ගම්වාසීන් පස්දෙනෙකු පමණ මෙම අත්භූත සත්වයා දුටු බවට ප්‍රකාශ කරන අතර මේ හේතුවෙන් එම ගම්මානයේ වැසියන් භීතියට පත්ව සිටින බවයි වාර්තා වෙනවා.
වලස්මුල්ලෙන් මතු වූ අත්භූත සත්වයා මෙන්න
Reviewed by lankaonline
on
March 10, 2019
Rating:
Reviewed by lankaonline
on
March 10, 2019
Rating:

No comments: