පාර්ලිමේන්තුව උණුසුම් වෙයි - එතනෝල් වලට රන්ජන් ඇල්ලු මන්ත්‍රීගෙන් රන්ජන්ට සැර ප්‍රහාරයක්


රන්ජන්ට අරුන්දික මේ බනිනනේ ඇයි?එතනෝල් ගෙන්වනවා කිවු නිසාද?රන්ජන්,කුකුලෙක්ලූ,කුකුල් හොරෙකුලූ,LTTE කොටියෙකුලූ,පිරිමි ගණිකාවක්ලූ,රත්තරං බඩු කඩයක් කැඩුවාලූ,එකම පර්මිට් එක දේපාරක් වික්කලූ,ඔබලා මොකද හිතන්නේ?කවුද ඇත්ත කියන්නෙ?

පාර්ලිමේන්තුව උණුසුම් වෙයි - එතනෝල් වලට රන්ජන් ඇල්ලු මන්ත්‍රීගෙන් රන්ජන්ට සැර ප්‍රහාරයක් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි - එතනෝල් වලට රන්ජන් ඇල්ලු මන්ත්‍රීගෙන් රන්ජන්ට සැර ප්‍රහාරයක් Reviewed by HotSilver on March 19, 2019 Rating: 5

No comments:

Powered by Blogger.