ස්වර්ණවාහිනී සේවකයෝ නොනිදා විරෝධයේ.. -කැරලි මර්ධන කැදවති.. -මහපාරේ පාන්-පරිප්පු කති..


නදීක,මුදිත,තිලිණි ඇතුළු 18 දෙනෙක් ස්වර්ණවාහිනීයෙන් දොට්ට ස්වරණවාහිනී සජීව විකාශය ඇණහිටී.. සේවක විරෝධතා ඇවිලේ…ස්වර්ණවාහිනිය ඇතුල කාලගෝට්ටියක් වෙයි ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවේ සේවක විරෝධය අද දෙවන දිනටත් ක‍්‍රියාත්මකය.සේවකයන් 15 දෙනෙකු අත්තනෝමතික ලෙස ඉවත් කලේ යයි මෙම විරෝධතාවය පැවැත්වෙයි.ඊයේ රාත‍්‍රිය පුරාම ආයතනය පරිශ‍්‍රය තුල රැදී සිටිමින් ඔවුන් මෙසේ විරෝධයේ යෙදුනහ.

ස්වර්ණවාහිනී සේවකයෝ නොනිදා විරෝධයේ.. -කැරලි මර්ධන කැදවති.. -මහපාරේ පාන්-පරිප්පු කති.. ස්වර්ණවාහිනී සේවකයෝ නොනිදා විරෝධයේ.. -කැරලි මර්ධන කැදවති.. -මහපාරේ පාන්-පරිප්පු කති.. Reviewed by HotSilver on March 19, 2019 Rating: 5

No comments:

Powered by Blogger.